Approximate location — check with the lister before visiting
🏡🌄 view පොයින්ට් එකක් සහිත නුවරඑළිය පාර, පුස්සැල්ලාවෙන් Villa 2ක් විකිණීමට! 🌄🏡....... ✨ සුපිරි ආයෝජන අවස්ථාවක් ✨ ........📍 නුවර එළිය - කොළඹ ප්රධාන මාර්ගයට 200M🌿 අති සුන්දර කඳුකර දර්ශන (View Point) සහිතයි....... 📍 ප්රධාන ස්ථාන වලට දුර 📍 .......✅ නුවර එළිය නගරයට 37km✅ රම්බොඩ දිය ඇල්ලට 12km✅ මහනුවර නගරයට 42km✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින්....... 🏠 Villa 01 🏠 ...පර්චස් 10 ලක්ෂ 320/=🛏️ නිදන කාමර 8🛁 බාත්රූම් 6🍽️ මුළුතැන්ගෙය🛋️ විසිත්ත කාමරය🍴 කෑම කාමරය......🏠 Villa 02 🏠 ...පර්චස් 15 මිලියන 50🛏️ නිදන කාමර 5🛁 බාත්රූම් 5✅ swiming pool වෙනම ඉඩකඩ වෙන්කර ඇත........ ⭐ පහසුකම් ⭐ ..........💧 නල ජලය💡 විදුලිය📶 සියලුම 4G ජාල ආවරණ🛣️ අඩි 20 ප්රවේශ මාර්ගය......... 📜 නීතිමය තොරතුරු 📜 .......✅ නිරවුල් ඔප්පු✅ UDA අනුමැතිය ලබා ඇත✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක....... 🌳 විශේෂත්වයන් 🌳 ......✔️ සංචාරක නිකේතනයක් ලෙස පවත්වාගෙන යාමට සුදුසුයි✔️ නිස්කලංක හා සුන්දර පරිසරය✔️ වේගයෙන් වටිනාකම ඉහළ
Floor area: 30000 sqft