Approximate location — check with the lister before visiting
කිරිබත්ගොඩ නගරයට ඉතා අසන්නව වටිනාකමින් යුත් නිවසක් සහ ඉඩමක් විකිණීමට. ගංවතුර උවදුරට ලක් නොවන ප්‍රදේශයක මේ ඉඩම පිහිටා තිබේ. ඉතා වැදගත් නේවාසික වටපිටාවකින් යුත් ප්රදේශයකි.නිදන කාමර තුනක් සහ නානකාමර දෙකකින් සමන්විත නිවසක් වන අතර මෙම නිවස සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර තිබේ. වාහනේ කීපයක් මෙම ගෙවත්තේ නවත්වා තැබීමට ඉඩකඩ සලසා තිබේ. living area Dining area Pantry with kichan TV lobby Beutiful garden Tap water Roller gate Hot water A very valuable house and land for sale in Kiribathgoda town. This land is located in an area that is not subject to flood risk. A very important residential area. A house consisting of three bedrooms and two bathrooms and this house is fully air-conditioned. There is space to park several vehicles in this garden. More information call us derana properties company Mobile -කිරිබත්ගොඩ නගරයට ඉතා අසන්නව වටිනාකමින් යුත් නිවසක් සහ ඉඩමක් විකිණීමට. ගංවතුර උවදුරට ලක් නොවන ප්‍රද
Floor area: 18500 sqft