Approximate location — check with the lister before visiting
✅ මහනුවර සුන්දර අසිරිය විදින්න මනස්කාන්ත කඳුවැටියන් දර්ශනය වන , සුන්දර තැනකින් ඉඩමක් ගන්න...✅ ඉතාම දුර්ලභ මනස්කාන්ත දර්ශන පතයක් සහිත(අංශ ක 300 ක පමණ) සමතලා ඉඩමක් kandy - primrose වලින්...✅ එක් පසකින් දොඩම්වල පාලම අසල මහවැලි ගඟ , අනික් පසෙන් පේරාදෙණිය - හන්තාන කඳුවැටිය , තවත් පසකින් ආසිරි රෝහල ආදී ඉතාමත් සුන්දර දර්ශනයන් සහිතව නිවස හදන්න...✅ කාපට් පාරට මුහුණලා මෙන්ම සමතලා නිසාවෙන් ඉදිකිරිමේ පිරිවැය ඉතාමත් අඩුය...✅ හෝටලයක් ඉදිකරන්න , නිදහසේ ජීවත් වෙන්න නිවහනක් තනන්න , සංචාරක ක්ෂේත්රයේ ඕනෑම ව්යාපාරික අවස්ථාවක් සඳහාම ආයෝජනයට හොඳම තැනක්...✅ පර්චස් 20 යි.✅ පර්චසය රු.ලක්ෂ 22.5 කි.(Rs.2.25 million)👉 වැඩි විස්තර සඳහා ගැණුම්කරුවන් පමණක් විමසන්න ... Ⓜ️ Multiland Holdings - Kandy✅ මහනුවර සුන්දර අසිරිය විදින්න මනස්කාන්ත කඳුවැටියන් දර්ශනය වන , සුන්දර තැනකින් ඉඩමක් ගන්න...✅ ඉතාම දුර්ලභ මනස්කාන්ත දර්ශන පතයක් සහිත(අංශ ක 300 ක පමණ) සමතලා ඉඩමක් kandy - primrose