Approximate location — check with the lister before visiting
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚This Beautifully designed brand new modern house is located in a highly residential area. Situated just minutes away from the Kahathuduwa High-way interchange.පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නයෙන් නවීන පන්නයට සැදූ අලංකාර තනිමහල් නිවස විකිණීමට.නිදන කාමර 3කින් සහ නාන කාමර 2කින් සමන්විත නිවස මනා ලෙස ඉඩ කළමණාකරණය කර සියලු පහසුකම් සහිතව ඉදිකර ඇත. මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් නිවස ඉදිකර ඇත. වාහන 2ක් නවතා තැබිය හැකි ඉඩපහසුකම් සහිත විශාල මිදුල . මිල ලක්ෂ 260යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬🔹 Land Extent 10 Perches🔹 Floor area - 1250 sqft🔹 20 ft road𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧👉3 Bedrooms👉2 Bathrooms👉Kitchen with pantry cupboards 👉Large living 👉Dining area👉Garden wall surrounded👉Land caping garden👉Fully tiled 👉Slid
Floor area: 3222601012502032400 sqft