Approximate location — check with the lister before visiting
පිළිමතලාව නගරයේ, කොළඹ - නුවර ප්රධාන මාර්ගයට මීටර් 100ක් දුරින්, දන්තුරේ බස් මාර්ගයට මුහුණලා පිහිටි ව්යාපාරික ස්ථානය කුලියට දීමට. නීතිඥවරයෙකුට, ඉංජිනේරුවරයෙකුට, නිවාස සැලසුම් කාර්යාලයකට, පිරිමි සැලෝන් එකකට වැනි සේවා සපයන ආයතනයකට සුදුසුයි.බාත්රූම් සහිතයි.මාසික කුලිය - රු.35,000/-මිලගණන් සාකච්ඡා කරගත හැක.පිළිමතලාව නගරයේ, කොළඹ - නුවර ප්රධාන මාර්ගයට මීටර් 100ක් දුරින්, දන්තුරේ බස් මාර්ගයට මුහුණලා පිහිටි ව්යාපාරික ස්ථානය කුලියට දීමට. නීතිඥවරයෙකුට, ඉංජිනේරුවරයෙකුට, නිවාස සැලසුම් කාර්යාලයකට, පිරිමි සැලෝන් එකකට වැනි සේවා සපයන ආයතනයකට සුදුසුයි.බාත්රූම් සහිතයි.මාසික කුලිය - රු.35,000/-මිලගණන් සාකච්ඡා කරගත හැක.පිළිමතලාව නගරයේ, කොළඹ - නුවර ප්රධාන මාර්ගයට මීටර් 100ක් දුරින්, දන්තුරේ බස් මාර්ගයට මුහුණලා පිහිටි ව්යාපාරික ස්ථානය කුලියට දීමට. නීතිඥවරයෙකුට, ඉංජිනේරුවරයෙකුට, නිවාස සැලසුම් කාර්යාලයකට, පිරිමි සැලෝන් එකකට වැනි සේවා සපයන ආයතනයකට සුදුසුයි.බාත්රූම් සහිතයි.මාසික කුලිය - රු.35,000/-මිලගණන්
Floor area: 180 sqft