Approximate location — check with the lister before visiting
➤ දෙහිවල බෙල්ලන්තර පාරේ පර්චස් 33 ක වටිනා ඉඩමකි. ➤ නේවාසික හෝ වාණිජ සංවර්ධන කටයුතු සඳහා සුදුසුය. ➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු. ➤ නිස්කලංක සහ ප්‍රභු නේවාසික පරිසරය. ➤ සියලුම නාගරික පහසුකම්. ➤ ජලය , විදුලිය ඇත. ➤ සියලුම අනුමැතිය සහිතයි .... ➤ ප්‍රභු නේවාසික පරිසරය. ➤ හොඳ මාර්ග ප්‍රවේශයක් සහිතයි. ➤ මිනින්දෝරු සැලැස්ම ලබා ගත හැකිය. ➤ නිවසක්, මහල් නිවාස ව්‍යාපෘතියක්, කාර්යාලයක් හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතා සුදුසුය. ➤ නුගේගොඩ ප්‍රදේශයට ආසන්න වටිනා ස්ථානයකි. ➤ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සඳහා පහසු ප්‍රවේශයක් ඇත. ➤ පර්චසයක් රුපියල් 2,600,000 ක් වන අතර මිල සාකච්ඡා කළ හැකිය.★ Close to Super Markets, Banks, Schools & other essential facilities★ All infrastructure perfectly available including waste collection service.★ There is no legal or financial issues associated with the property.⇨ Feel free to call for an appointment orf