Approximate location — check with the lister before visiting
හෝමාගම – බෙරුකැටිය ප්‍රදේශයේ අලුතෙන්ම නිමකරපු, නවීන සැලසුමකින් නිමවුන සුන්දර නිවසක් විකිණීමට ඇත.🏠 පර්චස් 12ක ඉඩම📐 වර්ග අඩි 1600ක් තුල ඉදිවූ නිවස🛏️ කාමර 3ක්🛁 ඇතුළේ බාත්රූම් 1ක් + පිටත බාත්රූම් 1ක්🍽️ Pantry Cupboard සහිත කුස්සිය🛋️ Living Area + Dining එක🚗 වාහනයක් park කල හැකි ගරාජයක්🚪 Roller Gate පහසුකම්🧱 වට තාප්ප ගසා ඇත.🌱 අලංකාර ලෙස සැකසූ ගෙවත්ත⚡ විදුලිය ලබාගෙන ඇත💧 ලිං ජලය (ස්වාභාවික පිරිසිදු ජලය) - අවශ්‍යනම් මාර්ගගත ජලය ද ලබා ගත හැකිය.🌊 ගංවතුර / නායයෑම් වැනි ස්වාභාවික අනතුරු වලින් තොර ප්‍රදේශයක්📍 මොරගහහේන නගරයට – 1.5km🚆 වටරැක දුම්රිය ස්ථානයට – 7km🎓 NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට – 6.5km🏫 කහතුඩුව Highway පිවිසුමට– 14km🚍 දුර ගමන් සේව බස් රථ සදහා පහසුකම්🚌 හෝමාගම, හොරණ, රත්නපුර, කළුතර, අවිස්සාවේල්ල, කොට්ටාව, මහරගම, නුගේගොඩ, අතුරුගිරිය, බණ්ඩාරගම, පිලියන්දල, පානදුර, කොළඹ යන ප්‍රධාන නගර සදහා පිවිසීමේ පහසුව.📞 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා . කතා කරන්න. වාහන හුවමා
Floor area: 16000 sqft