Approximate location — check with the lister before visiting
කොළඹ - ගාල්ල ප්‍රධාන පාරට ඉතාම ආසන්නයෙන්, නිස්කලංක සහ සොබාදහමට සමීප වටපිටාවක පිහිටි වටිනා නිවස සහ ඉඩම වහාම විකිණීමට ඇත. විශේෂයෙන්ම Tourism / Villa / Boutique Hotel Project එකකට හෝ Luxury Residence එකකට සුපිරියටම ගැලපෙන ස්ථානයකි.📍 PRIME LOCATION:🛣️ ගාලු - කොළඹ ප්‍රධාන පාරට 900m පමණයි (Very easy access to Main Road & Transport).🌿 PEACEFUL & SAFE ENVIRONMENT:🍃 විදේශිකයන් (Foreigners/Tourists) ඉතාමත් ප්‍රියකරන නිස්කලංක, ස්වාභාවික සහ අතිශය ආරක්ෂිත වටපිටාව.🏨 HIGH ROI INVESTMENT (Tourism Potential):💎 සුද්දන්ට Villa එකක්, Boutique Hotel එකක් හෝ Airbnb Apartment Complex එකක් හදලා මාසිකව ඉහළ ඩොලර් ආදායමක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් Golden Opportunity එකක්📄 CLEAR DOCUMENTS:✅ පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු (Clear Title Deeds).🏦 ඕනෑම බැංකුවකින් Bank Loans ලේසියෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්.⚡ ALL UTILITIES AVAILABLE:💧 නළ ජලය, 🔌 තෙකලා විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි.කොළඹ - ගාල්ල ප්‍රධා