Approximate location — check with the lister before visiting
Land for sale in Denipitiya matara ( දෙනිපිටියෙන් ඉඩමක්)දෙනිපිටිය-කපුවත්ත මාර්ගයට 300m නුදුරින් පදිංචියට ඉතා සුදුසු හෝ සංචාරක කලාප ඉලක්ක කරගනිමින් ආරම්භ කරන්නා වූ නිවාඩු නිකේතන(Villas) සඳහා ඉතා සුදුසු නිස්කලංක මනරම් පරිසරයක පිහිටි,- ඉතා නිරවුල් ඔප්පු සහිත ( මීට පෙර බැංකු ණයද ලබාගෙන ඇති)- පැහැදිලි ප්රාදේශීය සභා මාර්ග වලට මායිම් වූ,- නල ජලය, විදුලිය ඇතුලු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත- කොක්මාදූව හයිවේ පිවිසුමට-3km- පොල්වතුමෝදර වෙරළට-3km- වැලිගම සංචාරක කලාපයට-3.5km- මිරිස්ස සංචාරක කලාපයට-5kmඉක්මනින් ලඟාවිය හැකි පර්චස් 74.7ක තැනිතලා වපසරියකින් යුත් මෙම අගනා ඉඩම පූර්ණවශයෙන් හෝ කැබලි වශයෙන් විකිණීමට ඇත. අපිට කතා කරන්න. පිහිටීමhttps://maps.app.goo.gl/w1BHH9saaLPJ1tuk6?g_st=com.google.maps.preview.copyLocated in a quiet and beautiful environment, 300m from tge Kapuwaththa-Denipitiya road, very suitable for residence or for starting holiday resorts (Villas) targeting tourist areas,- With ver