Approximate location — check with the lister before visiting
🏡✨ අනුරාධපුර – කුරුඳන්කුලමෙන් වටිනා ඉඩමක් විකිණීමට ✨🏡ඔබේ සිහින නිවස ඉදිකිරීමට, Villa ව්‍යාපෘතියකට හෝ අනාගත ආයෝජනයකට සුදුසු වටිනා ඉඩමක් අනුරාධපුර, කුරුඳන්කුලම ප්‍රදේශයෙන් විකිණීමට ඇත.📍 ස්ථානය: කුරුඳන්කුලම, අනුරාධපුර📐 මුළු ඉඩම් ප්‍රමාණය: පර්චස් 80🚗 අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ සිට කි.මී. 6.0ක් පමණයි.🛣️ අනුරාධපුර – මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 600ක් පමණ දුරින් පිහිටා ඇත.🚘 ඉඩමට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ගය අඩි 30කට වඩා පළලයි.🌿 මෙම ඉඩම විශේෂයෙන් සුදුසු වන්නේ:🏡 Villa / Holiday Villa ව්‍යාපෘතියකට🏘️ Residential Development එකකට🏠 නිවාස ව්‍යාපෘතියකට📈 අනාගත ආයෝජනයකට🌱 පෞද්ගලික නිවසක් ඉදිකිරීමට💰✨ විශේෂ මිලදී ගැනීමේ අවස්ථා ✨💰🏡 සම්පූර්ණ ඉඩම – පර්චස් 80👉 විශේෂ මිල: රු. 15,000,000/=හෝ🌿 ඔබේ අවශ්‍යතාවයට අනුව කොටස් වශයෙන් ලබාගත හැකියි!👉 පර්චසයක මිල: රු. 187,500/= සිට✨ පර්චස් 10 සිට ඉහළට, ඔබට අවශ්‍ය ප්‍රමාණයට අනුව ඉඩම කොටස් කර ලබාගැනීම පිළිබඳවද සාකච්ඡා කළ හැකියි.💬 මිල සාකච්ඡා කළ හැ