Approximate location — check with the lister before visiting
➤ මිනුවන්ගොඩ, හොරම්පැල්ල දොලේවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 1ක වටිනා ඉඩමකි. ➤ වර්ග අඩි 5000ක ශක්තිමත් ගොඩනැගිල්ලක් සහ පොල් ගස් 40ක් පිහිටා ඇත. ➤ පෙර Reception Hall එකක් ලෙස භාවිතා කර ඇති අතර දැනට Coco Chips Factory එකක් ලෙස භාවිතා කරයි. ➤ ආයෝජනයකට ඉතා වටිනා ඉඩමකි. ➤ වාණිජ සංවර්ධනය සඳහා ඉතා සුදුසුයි. ➤ පිරිසිදු ඔප්පු. ➤ නිරවුල් අයිතිය. ➤ බැංකු ණය ලබාගත හැක. ➤ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් පහසුවෙන් ලබාගත හැක. ➤ විකුණුම් මිල රු. 37.5 මිලියනයි. ➤ රු. 29.5 මිලියනක Transferable Bank Loan. ➤ අතට ගෙවිය යුතු මුදල රු. 8.0 මිලියනයි. ➤ Transferable bank loan available. Water, electricity available★ Minuwangoda - Kurunegala Road - 700m.★ Minuwangoda Town - 5km.★ Divulapitiya Town - 5km.⇨ Feel free to call for an appointment orfor More information ContactPEO Land Real Estate (Pvt) LtdGENUINE BUYERS ONLY*NO BROKERS*(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)Social Media :Facebook