Approximate location — check with the lister before visiting
වර්ගඅඩි 2500ක පමන ඉඩකඩ ඇති ව්‍යාපාරික ස්ථානයක් බදු දීමට ඇත.(අලුතින් නිමකර නව ගොඩනැගිල්ලකි)🔴 වාහන පාර්කින් සඳහා විශාල ඉඩකඩක් ඇත.🚘🔴 කලල්ගොඩ පාරට මුහුණලා මෙම ගොඩනැගිල්ල පිහිටා ඇති අතර ගොඩනැගිල්ලට ප්‍රවේශ විය හැකි දොරටු (Rollar Doors) දෙකක් ඇත.🔴 CCTV camera පද්දධතියක් ඇත.ආසන්නතම නගර වලට ඇති දුර🔸හොකන්දර හන්දියට - 0.5Km🔸තලවතුගොඩ හන්දියට - 3.0Km🔸කොට්ටාවට - 5.5km🏦මෙය කාර්යාලයකට / ප්‍රදර්ශනාගාරයකට/ අධ්‍යාපන ආයතනයකට / Cafe Bar / Warehouse වැනි දෑ සඳහා වඩා සුදුසු වේ.මාසික වාරිකය - 250,000/-මාස 06ක අත්තිකාරම් බලාපොරොත්තු වේ.🚫බ්රෙකර්වරැ අනවශ්‍යයි.කතා කිරීමෙන් වලකින්න.A business space of about 2500 sq ft is available for lease.(Newly completed and new building)🔴 There is a large space for parking.🚘🔴 This building is located facing Kalalgoda Road and there are two roller doors to access the building.🔴 There is a CCTV camera system.Distance to the nearest cities🔸Hokandara Junction - 0.5K
Floor area: 2500 sqft