Approximate location — check with the lister before visiting
කඩුවෙල නවගමුව 143 කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා නවගමුව දේවාලයට ආසන්නවම ෆුඩ්සිටිය ෂෙඩ්එක අසල එපාර්ට්මන්ට් මාදිලියේ නිවසක උඩුමහල (1 floor) ලොකු සාලය කාමර 3, පැන්ට්‍රිය, බාත්රැමය, ගරාජය සහිතයි. වෙනම ජල, විදුලි බිල්පත් ඇත. මසකට කුලිය 80000/= ඩිපොසිට් මාස 6 අවශ්‍යයි. යුවලකට/කුඩාම (4 දෙනෙකුට නොවැඩි) පවුලක් සදහා බදු දීමට ඇත. අවම බදු කාලය වසර 2යි. සුරතල් සතුන් සැදිමට ඉඩ නැත.ඉතා ආරක්ෂිත ස්ථානයකි.ව්‍යපාර සහ බෝඩින් සදහා දෙනු නොලැබේ. කඩුවෙලට විනාඩි 10යි. මාලබේට විනාඩි 20යි. බත්තරමුල්ලට විනාඩි 30යි. ලෝලෙවල් මාර්ගයේ කොළඹට විනාඩි 40යි.කඩුවෙල නවගමුව 143 කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා නවගමුව දේවාලයට ආසන්නවම ෆුඩ්සිටිය ෂෙඩ්එක අසල එපාර්ට්මන්ට් මාදිලියේ නිවසක උඩුමහල (1 floor) ලොකු සාලය කාමර 3, පැන්ට්‍රිය, බාත්රැමය, ගරාජය සහිතයි. වෙනම ජල, විදුලි බිල්පත් ඇත. මසකට කුලිය 80000/= ඩිප
Floor area: 15000 sqft