Approximate location — check with the lister before visiting
*කොලොන්නාව පිහිටි නිවසක් කුලියට දීමට ඇත.*සිංහල පවුලක් සඳහා පමණි. * රැකියා නිරත යුවලක් සඳහා විශේෂයි.*නිදන කාමර 2කි. *නාන කාමර 1කි. *මුළුතැන්ගෙය සමග පැන්ට්රිය *වතුර ටැංකියක් ඇත.*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.*ගංවතුර අවධානම් නොමැති උස් බිමක පිහිටා ඇත. *පිරිසිදු ඉතා ආරක්ෂිත වටපිටාවක පිහිටා ඇත. *තැරැව්කරුවන් ඇමතීමෙන් වළකින්න.*නිවස පරික්ෂාවට වෙලාවක් වෙන් කරවා ගත යුතුය. *රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය*මාසිකව 45000කි.*වැඩි විස්තර සඳහා අමතන්න.*A house for rent in Kolonnawa.*For Sinhalese families only.*Special for a working couple.*2 bedrooms.*1 bathroom.*Kitchen with pantry*There is a water tank.*There is parking.*Located on high ground with no risk of flooding.*Located in a clean and very safe environment.*Avoid calling brokers.*A time must be booked for house inspection.*Very close to government schools, hospitals, banks, supermarkets*All
Floor area: 14000 sqft