Approximate location — check with the lister before visiting
🏡 මහර – කඩවතේ වටිනා දෙමහල් නිවසක් | ඔබේ සිහින නිවසටත්, අනාගත ආයෝජනයටත්! 💎📍 මහබෝධි මාවත – 9 වන සැතපුම් කණුව🚗 කොළඹ–නුවර ප්රධාන මාර්ගයට මීටර් 300යි📍 කඩවත නගරයට 1.6km🛣️ කඩවත අධිවේගී පිවිසුමට 3km✨ පර්චස් 10ක ඉඩමක අලංකාරව ඉදිකළ දෙමහල් නිවසක්!🏠 වර්ග අඩි 2,288🛏️ ඉඩකඩ සහිත නිදන කාමර 5ක්🛁 සම්පූර්ණයෙන් ටයිල් කළ නාන කාමර 2ක්🛋️ විශාල Living & Dining Area🍽️ Modern Pantry + වෙනම Wet Kitchen🙏 වෙනම ආගමික කාමරයක්🌅 සුන්දර දර්ශන සහිත Balconies🚗 වාහන 3ක් සඳහා Parking🚪 Servant Room + Toilet🌿 අමතර පහසුකම්✅ නල ජලය | විදුලිය✅ Overhead Water Tank✅ තාප්පය සහ ගේට්ටුව✅ අලංකාර Garden එක✅ පුළුල් ප්රවේශ මාර්ගය✅ නිස්කලංක හා වටිනා නේවාසික පරිසරය✅ නිරවුල් ඔප්පු💰 මිල – රු. මිලියන 58යි (සාකච්ඡා කළ හැක)🔥 අමතරව යාබද පර්චස් 11.5ක ඉඩමත් මිලදී ගැනීමේ අවස්ථාව!💰 රු. මිලියන 27.5යි🔒 තාප්පය සහ ගේට්ටුව | 📜 නිරවුල් ඔප්පු💎 නිවසක් පමණක් නොව — කඩවතේ වටිනා ස්ථානයක දිගුකාලීන වටිනාකමක් සහිත දේපළක්!📞 අදම අමතන්න | ස්ථා
Floor area: 22880 sqft