Approximate location — check with the lister before visiting
🏡 මහර – කඩවත | අගනා දෙමහල් නිවසක් 💎කඩවතේ පහසුකම් සපිරි, ඉහළ වටිනාකමක් සහිත නේවාසික පරිසරයක පවුලේ සුවපහසු ජීවිතයටත්, අනාගත ආයෝජනයකටත් ගැළපෙන සම්පූර්ණ දේපළක්!📍 මහබෝධි මාවත – 9 වන සැතපුම් කණුව🚗 කොළඹ–නුවර ප්රධාන මාර්ගයට මීටර් 300යි🏙️ කඩවත නගරයට 1.6km🛣️ අධිවේගී පිවිසුමට 3km🌿 පර්චස් 10ක ඉඩමක ඉදිකළ අලංකාර දෙමහල් නිවස🏠 වර්ග අඩි 2,288🛏️ නිදන කාමර 5🛁 ටයිල් කළ නාන කාමර 2🛋️ Spacious Living & Dining🍽️ Modern Pantry + වෙනම Wet Kitchen🙏 වෙනම ආගමික කාමරය🌅 Balconies🚗 වාහන 3කට Parking🚪 Servant Room + Toilet✨ විශේෂ පහසුකම්✅ නල ජලය හා විදුලිය✅ Overhead Water Tank✅ තාප්පය සහ ගේට්ටුව✅ අලංකාර Garden✅ පුළුල් ප්රවේශ මාර්ගය✅ නිස්කලංක නේවාසික පරිසරය✅ නිරවුල් ඔප්පු💰 මිල: රු. මිලියන 58යි | සාකච්ඡා කළ හැක🔥 විශේෂ අවස්ථාවක්!නිවසට යාබද පර්චස් 11.5ක ඉඩම ද මිලදී ගත හැකියි.💰 මිල: රු. මිලියන 27.5📜 නිරවුල් ඔප්පු | 🔒 තාප්පය හා ගේට්ටුව💎 ජීවත්වීමට අලංකාර නිවසක්… අනාගතයට වටිනා ආයෝජනයක්!📞 අදම අමතා ස්ථාන ප
Floor area: 22880 sqft