Approximate location — check with the lister before visiting
මාවතගමෙන් අගනා නිවසක්📍 ස්ථානය: මාරලන්ද පාර, හයේ කණුව, මාවතගම📌 ස්ථානයේ විශේෂතා* මාවතගම නගරයට – කි.මී. 2.5* කුරුණෑගල–මහනුවර ප්රධාන මාර්ගයට – මී. 500* හයේ කණුවට – මී. 500* කුරුණෑගලට – කි.මී. 9.5* මහනුවරට – කි.මී. 34* සුපිරි වෙළඳසැල්, සාප්පු, ආපනශාලා, ඖෂධහල්, Gym ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ* නිවසට හොඳ ප්රවේශ මාර්ගයක්🏡 නිවසේ විස්තර* නිදන කාමර 2* විසිත්ත කාමර 2* මුළුතැන්ගෙය* නානකාමරය* පිටත සේවක වැසිකිළිය* කුඩා ගරාජයක්* වාහන කිහිපයක් නැවැත්විය හැකි ඉඩකඩ* සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත* විදුලිය හා නළ ජල පහසුකම්🌿 අවට පරිසරය* වෙල්යායන් සහ කුඩා කඳු වලින් වට වූ නිස්කලංක, සුන්දර පරිසරයක්* සිසිල් හා සුවපහසු දේශගුණයක්* නේවාසික ජීවිතයට ඉතා සුදුසු ප්රදේශයක්📄 මිලදී ගැනීම* පිරිසිදු සින්නක්කර ඔප්පුව* සුදුසුකම් අනුව බැංකු ණය පහසුකම්* බැංකු ණයක් නොමැති අයට ලක්ෂ 40ක අවම මූලික ගෙවීමක් මත සෘජු ගෙවීම් සැලැස්මක්* මූලික ගෙවීමෙන් පසු වහාම පදිංචියට යා හැක📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.මාවතගමෙන් අගනා නිවසක්📍 ස්ථානය
Floor area: 20000 sqft