Approximate location — check with the lister before visiting
🏢 නවතම ගොඩනැගිල්ලක් බදු දීමට ඇත – ව්‍යාපාර ස්ථානයක් සඳහා!!📍 ස්ථානය: ප්‍රධාන මාර්ගයට මුහුණලා (රන්න – අඟුණුකොළපැලැස්ස)💼 : වඩාත් සුදුසුයි1. වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි2. කාර්යාල සඳහා3. වෙළඳසැල් සඳහා4. සුළු ව්‍යාපාර සඳහා🏨:• වෙන් වෙන්ව බදු දිය හැකි ඒකක 2ක් (230 වර්ග අඩි සහ 312 වර්ග අඩි)* වෙන වෙනම හෝ එකට එක්කොට විශාල ඉඩක් ලෙස බදු දිය හැක🤝 •සම්පූර්ණයෙන්ම ටයිල් කළ බිම •නවතම නානකාමරය •තෙකලා විදුලි බලය (Three-phase electricity) •ජල පහසුකම් •වාහන නවතා තැබීමේ පහසුකම් A brand new building is available for rent in a highly convenient location!📍 Location: Facing the main road (Ranna – Angunukolapelessa), close to a main junction and bus stop✨ Property Features:Fully tiled floorsAttached bathroomThree-phase electricityWater supply availableParking space available🏬 Flexible Rental Options:Two separate rental units available (230 sqft and 312 sqft)Can be rented individually or as one larger space💼
Floor area: 312 sqft