Approximate location — check with the lister before visiting
3 BEDROOMS BRAND NEW HOUSE FOR SALE IN HOMAGAMA KIRIWATHTHUDUWAහෝමාගම කිරිවත්තුඩුව හන්දියට ආසන්නයෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක නවීන අලංකාර තනිමහල් නිවස විකිණීමට. අඩි 20 පිවිසුම් මාර්ගයට මුහුණලා ඉදිකර ඇති මෙම නිවස ඉඩකඩ සහිතව පොළව සම්පුර්ණයෙන් ටයිල් කර වහලයට සිවිලිම් ගසා මුළුතැන්ගෙයට පැන්ට්රි කබඩ් සවිකර ඉදිකර ඇත. මිල ලක්ෂ 187යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.128 තලගල කොට්ටාව බස් පාරට දුර මීටර 750යි 280 හොරණ මහරගම බස් පාරට මීටර 750යි 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬🔹 Land Extent 6.5 Perches🔹 Floor area - 1150 sqft🔹 20 ft road𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧👉 3 Bedrooms👉 2 Bathrooms👉 Master Bedroom has attached bathroom👉 Kitchen with pantry cupboards 👉 Large living room👉 Dining area👉 Garden wall surrounded 👉 Roller gate with wicket gate👉 Landscaping garden👉 Clear deed with COC👉 Car porch🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟏𝟖.𝟕 𝐌 | 𝟏𝟖𝟕 𝐥𝐚𝐤𝐬 negotiable International schools, Government s
Floor area: 332201871287502850 sqft