Approximate location — check with the lister before visiting
🏜️🍃 ගම්පොළ – නුවරඑළිය ප්රධාන මාර්ගයට මීටර් 200ක් පමණ දුරින්, පුස්සැල්ලාව ප්රදේශයෙන් සුන්දර කඳුපන්තියකින් වටවූ පර්චස් 20ක ඉඩම සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට!🌄 සුපිරි View Point එකක්! උදෑසන මීදුමත් සමඟ ස්වභාව සෞන්දර්යය විඳීමට කැමති ඔබට අගනා අවස්ථාවක්.🔹 පළමු මහල ✅ නිදන කාමර 2✅ විසිත්ත කාමරය✅ නාන කාමරය✅ වාහන නැවැත්වීමේ පහසුකම්✅ CCTV ආරක්ෂක පද්ධතිය🔹 දෙවන මහල ✅ නිදන කාමර 2✅ විසිත්ත කාමරය✅ මුළුතැන්ගෙය✅ නාන කාමරය✅ Balcony✅ Roof Finishing Completed📐 නිවසේ ප්රමාණය – 2407 Sq.ft🧱 වට තාප්ප හා Roller Gate සහිතයි🛣️ අඩි 20 පුළුල් මාර්ගය💧 නල ජලය සහ ⚡ විදුලිය📜 ප්රාදේශීය සභා අනුමැතිය සහිතයි📑 සින්නක්කර ඔප්පු💰ලක්ෂ 368/=(දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක )📌 Ref No: EE SA 12203🏜️🍃 ගම්පොළ – නුවරඑළිය ප්රධාන මාර්ගයට මීටර් 200ක් පමණ දුරින්, පුස්සැල්ලාව ප්රදේශයෙන් සුන්දර කඳුපන්තියකින් වටවූ පර්චස් 20ක ඉඩම සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට!🌄 සුපිරි View Point එකක්! උදෑ
Floor area: 24070 sqft