Approximate location — check with the lister before visiting
⭕ අනුරාධපුරයේ කුලියට දීමට දෙමහල් නිවසක් ⭕=======================================⭕ පිහිටීම - සාලිය මාවත, අනුරාධපුරය.⭕ දෙමහල් නිවසකි.⭕ සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත.⭕ අමතර සේවක වැසිකිළියක් ඇත.⭕ වාහන 2ක් නැවැත්වීමේ පහසුකම ඇත.⭕ මාස 6ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.⭕ මාසික කුලිය - රු. 100,000/=⭕ වෙන වෙනම භාවිතා කළ හැක (වෙන වෙනම භාවිතා කරන්නේ නම් පහත බිම් මහල සඳහා රු. 50,000/= ක් සහ ඉහළ මහල සඳහා රු. 60,000/= ක් අය කෙරේ).බිම් මහල==========⭕ නිදන කාමර - 02⭕ නාන කාමර - 01⭕ මුළුතැන්ගෙයඉහළ මහල========⭕ නිදන කාමර - 03⭕ නාන කාමර - 02⭕ මුළුතැන්ගෙය⭕ බැල්කනිය.වැඩි විස්තර සඳහා අමතන්න.....................⭕ 2 Story House For Rent In Anuradhapura ⭕=======================================⭕ Location - Saliya Mawatha, Anuradhapura.⭕ Two-storeyed House⭕ Fully tiled⭕ Extra servant bathroom⭕ Can park 2 vehicles⭕ 6 months' advance payment⭕ Monthly rent - (RS) 100,000/= ⭕ Can be used separately ( If use seperately Do
Floor area: 21000 sqft