Approximate location — check with the lister before visiting
වාරියපොල, අවුලේගම, පිංතාලිය හන්දිය ප්රදේශයේ පිහිටා ඇති අක්කර 2ක අගනා ඉඩමක් තාර දැමූ මාර්ගයකට මුහුණලා විකිණීමට තිබේ.- අක්කර 2ක වටිනා ඉඩම - තාර දැමූ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත- ඉඩමේ පසුපසින් වැවකට මායිම්ව පිහිටා ඇත - නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටා ඇත - කෘෂිකාර්මික, නේවාසික හෝ ආයෝජන කටයුතු සඳහා සුදුසුයි- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට (පිංතලිය හන්දිය) කි.මී. 1.1 යි- පාදෙනිය හන්දියට කි.මී. 6.5 යි- වාරියපොල නගරයට කි.මී. 11 යිමුළු මිල රු. 1,25,00,000 යි(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.A valuable 2 acres land located in Aulegama, Pinthaliya Junction, Wariyapola, facing a tarred road and bordering a tank from the rear side, is available for sale.- 2 acres valuable land - Facing a tarred road- Borders a tank from the rear side - Peaceful and quiet environment - Suitable for agricultural, residential, or inves