Approximate location — check with the lister before visiting
🌿🏡 ව්‍යාපාරික හා නේවාසික සංවර්ධනය සඳහා අනර්ඝ ආයෝජන අවස්ථාවක් – මාරඹ, අකුරැස්ස 🌿🏡මාතර දිස්ත්‍රික්කයේ, අකුරැස්ස ප්‍රදේශයට අයත් මනරම් මාරඹ ගම්මානයේ පිහිටි (පර්චස් 120) වටිනා දේපළක් විකිණීමට ඇත.ස්වභාවික සුන්දරත්වය, නිස්කලංක පරිසරය සහ ඉහළ ව්‍යාපාරික විභවය සමඟ මෙම දේපළ, සංචාරක කර්මාන්තය හෝ නේවාසික සංවර්ධනය සඳහා කදිම තේරීමකි.📍 ප්‍රධාන ස්ථානීය වාසි✔️ අකුරැස්ස නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින්✔️ ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් පමණි✔️ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්✔️ ජලය හා විදුලිය ලබාගැනීමේ පහසුකම්✔️ නිරවුල් සින්නක්කර ඔප්පු💎ඉඩමේ ආදායම් මෙම ඉඩමේ ප්‍රධාන වගාව ලෙස පළමු කප්පාදුවේ තේ වගාව පවතින අතර, මසකට තේ දළු කිලෝග්‍රෑම් 250 ක් පමණ ලබාගත හැකිය. එමඟින් මාසිකව රුපියල් 60,000 ක පමණ ආදායමක් ලැබේ.තවද, මෙම ඉඩමේ පීදි ඇති පොල් ගස් 25 ක් පවතින අතර, ඒවා මඟින් ද ස්ථාවර අමතර ආදායමක් ලබාගත හැකිය.එසේම, ගම්මිරිස් වගාව ද මෙම ඉඩමේ පවතින අතර, එමඟින් ද අමතර ආදායමක් උපයා ගනු ලැබේ.පළමු කප්පාදුවේ තේ වගාවමසකට තේ
Floor area: 30000 sqft