Approximate location — check with the lister before visiting
පොල්තෙල් කර්මාන්ත ශාලාවක් බදු දීමට ව්‍යාපාරයක් වහාම ආරම්භ කිරීමට හෝ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සුදුසු සම්පූර්ණ පහසුකම් සහිත කර්මාන්තශාලාවක් බදු දීමට හෝ විකිණීමට ඇත.*බදු මුදල - 150,000/=*විකිණුම් මුදල සාකච්ජා කරගත හැක.ගොඩනැගිල්ලේ විස්තරවර්ග අඩි 2,240දිග: අඩි 80පළල: අඩි 28උස: අඩි 15පහසුකම්✅ 3-Phase විදුලි සැපයුම (60A)✅ ජල පහසුකම්✅ කර්මාන්තශාලාව සඳහා සම්පූර්ණ විදුලි වයරින් හා ආරක්ෂිත ආලෝක පද්ධතිය✅ තැනිතලා අක්කර ½ ක ඉඩමයන්ත්රෝපකරණපොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම යන්ත්‍ර සූදානම්.දිනකට කිලෝග්‍රෑම් 1,000ක් දක්වා නිෂ්පාදනය කිරීමේ හැකියාව.අවශ්‍ය නම් හිස් ගොඩනැගිල්ල පමණක් ද බදු ලබා ගත හැක.ව්‍යාපාරික අවස්ථාපොල්තෙල් නිෂ්පාදනයට අමතරව,මාලුපොල් ව්යාපාරයපොල් ලෙලි ආශ්රිත ව්‍යාපාරයන අමතර ආදායම් මාර්ගද එකම ස්ථානයෙන් පවත්වාගෙන යා හැක.ස්ථානය📍 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ, ගොකරැල්ලමැල්සිරිපුර – 5 kmඉබ්බාගමුව – 11 kmහිරිපිටිය – 12 kmමඩගල්ල – 12 kmබදු දීමට හේතුවහිමිකරු හදිසි විදේශගත වීම හේතුවෙ
Floor area: 2240 sqft