Approximate location — check with the lister before visiting
🚨 අනුරාධපුරයෙන් ඉඩමක් ගන්න හොඳම අවස්ථාව දැන්ම! 🚨🔥 අද තීරණය ගන්න... හෙට පසුතැවෙන්න එපා! 🔥🏡 අනුරාධපුර පූජා නගර සීමාවේ පර්චස් 10ක සින්නක්කර බිම් කොටස් දැන් ඔබටත් හිමි කරගත හැකිය.✅ සින්නක්කර ඔප්පු✅ පදිංචියටත් ආයෝජනයටත් සුදුසු ඉඩම්✅ නළ ජලය සහ තෙකලා විදුලිය✅ පුළුල් මාර්ග සහ නිසි ජලාපවහන පද්ධතිය✅ බැංකු ණය පහසුකම් සහ පහසු ගෙවීමේ ක්‍රම📍 ප්‍රධාන ස්ථානවලට ඉතා ආසන්නයි🛕 අනුරාධපුර පූජා නගරයට – කි.මී. 2🛕 කුට්ටම් පොකුණ, සමාධි පිළිමය, අභයගිරි රජමහා විහාරය🛕 රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත – කි.මී. 4 පමණි🌿 කුඹුරු යායකට සහ ඇළකට මායිම් වූ නිස්කලංක, සුන්දර පරිසරය.💯 ගංවතුර අවදානමක් නැත. ජලය රැඳී සිටීමේ ගැටලු නැත.🏆 Heritage Lands ආයතනයේ මෙම ප්‍රදේශයේ සාර්ථකව ක්‍රියාත්මක වන 8 වන ඉඩම් ව්‍යාපෘතිය. ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි.💰 අද මිලට ගන්න – හෙට වටිනාකම වැඩිවන ආයෝජනයක් ඔබේ නමින්!📞 ප්‍රමාද නොවී අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න.රශික තෙන්නකෝන්🚨 අනුරාධපුරයෙන් ඉඩමක් ගන්න හොඳම අවස්ථාව දැ