Approximate location — check with the lister before visiting
🏡 විකිණීමට ඉඩමක් - මහනුවර පාරට , කොකිස් කඩේ හංදියට ආසන්නව, නිදහස් මාවතට මුහුණලා 🏡ඉතාමත් සුන්දර හා සවර්ධිත පරිසරයක කොකිස් කඩේ හංදියට ආසන්නව, නිදහස් මාවතට මුහුණලා පිහිටි පර්චස් 7.1ක ඉතාම වටිනා ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම මහනුවර පාරට, කොකිස් කඩේ හංදියට මිනිත්තු 5කින්ප පමණ ඇවිද යා හැකි දුරින් පිහිටා ඇති අතර, කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 6ක පමණ දුරින් පිහිටම නිසා නගරයට හ අනෙකුත් ප්රදේශවලට පහසුවෙන් ගමන් කිරීමට හැකයාව ලැබේ. මෙම කොටස ප්රමුඛ පෙළේ ඉඩම් සවර්ධන සමාගමක් විසන් සංවර්ධනය කරන ලද අතර, සාමකාමී හා ගණාත්මක අසල්වැසි පරිසරයක් තුළ පිහිටා තිබීම විශේෂත්වයකි. නිවසක් තනීමට හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහ පරිපූර්ණ මෙම ඉඩම, පර්චසයට රු. 22,00,000/- ක මිලකට ලබාගත හැකිය.වැඩි විස්තර සඳහා අමතන්න:🏡 විකිණීමට ඉඩමක් - මහනුවර පාරට , කොකිස් කඩේ හංදියට ආසන්නව, නිදහස් මාවතට මුහුණලා 🏡ඉතාමත් සුන්දර හා සවර්ධිත පරිසරයක කොකිස් කඩේ හංදියට ආසන්නව, නිදහස් මාවතට මුහුණලා පිහිටි පර්චස් 7.1ක ඉතාම වටිනා ඉඩමක් විකිණීමට