Ratnapura District · Posted 11 days ago
🏡 ඇඹිලිපිටිය ඉඩමක් හා නිවසක් විකිණීමට 🏡 📍 නගරයට හා සියලු පහසුකම් වලට ඉතා ආසන්න, නිස්කලංක වටපිටාවක පිහිටි වටිනා දේපළක්.📐 ඉඩම් ප්‍රමාණය:• හෙක්ටයාර් 0.064• පර්චස් 25.3පමණ📍 ස්ථානයේ විශේෂතා:• ආර්ථික මධ්‍යස්ථානයට මීටර් 50යි• ඇඹිලිපිටිය නව නගරයට කිලෝමීටර් 1යි🏠 නිවසේ සහ දේපළේ විශේෂතා:• විශාල සහ සුවපහසු නිවස• විශාල ඉඩම් ප්‍රමාණය• නිස්කලංක හා ආරක්ෂිත පරිසරය• ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය• පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි💰 මිල: රුපියල් මිලියන 22.5 (රු. 22,500,000) (මිල සාකච්ඡා කළ හැක) 🏡Land with House for Sale Embilipitiya🏡📍 Prime location close to town and essential facilities. Ideal for living or investment.📐 Land Size:• 0.064 Hectares• 25.3Perches📍 Location Benefits:• Economic Centre – 50 meters• Ambilipitiya New Town – 1 km🏠 Property Features:• Spacious house• Large surrounding land area• Peaceful environment• Easy road access• Suitable for residential or future development💰 Price: LKR 22,500,000 (Negotiable)contact owner : Serious inquiries only.🏡 ඇඹිලිපිටිය ඉ...