Kalutara District · Posted 11 days ago
කළුතර කලමුල්ලෙන් අගනා ඉඩමක් විකිණීමට - පර්චස් 47ස්ථානය: ගාලු පාර, කලමුල්ල, කළුතරනව ටොයෝටා ලංකා ප්‍රදර්ශනාගාරය අසල ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක ඇති අතිශය වටිනා ආයෝජන හා වාණිජ අවස්ථාවක්!විස්තර:- ඉඩමේ ප්රමාණය: පර්චස් 47 - ගාලු පාරට මුහුණලා (මු. අඩි 89)- කළුතර නගරයට කිලෝමීටර 2.5 යි- කටුකුරුන්ද හන්දියට මීටර් 400 යි- සියලුම පහසුකම් වලට ආසන්නයි- වාණිජ / නේවාසික අරමුණු සඳහා - නිරවුල් ලේඛන | සැලසුම් අනුමත කර ඇතමිල: පර්චසය ලක්ශ 18 (මිලියන 1.8) - මිල සුළු වශයෙන් සාකච්ඡා කළ හැක.Great investment or commercial opportunity in a highly developing area!Valuable Land For Sale In Kalamulla, KalutaraLocation: Galle Road, Kalamulla, KalutaraNext to Toyota Lanka Showroom Kalutara Property Details:- Land Size: 47 Perches - Facing Galle Road (Frontage 89ft)- 2.5 km to Kalutara Town- 400 meters to Katukurunda Junction- Close to all facilities- Ideal for commercial/ residential purposes- Clear Document | Plans approvedPrice: Expecting 18 Lacks (1.8 Million) per Perch - Slightly Negotiable(No Bro...