Anuradhapura District · Posted 11 days ago
➤ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ පිහිටි අක්කර 2ක වගා ඉඩමක් විකිණීමට ඇත. ➤ පදිංචියටත් ආයෝජනයටත් කෘෂිකාර්මික කටයුතු සඳහාත් ඉතා සුදුසු වටිනා ඉඩමකි. ➤ අනුරාධපුර නගරයට කි.මී 12යි. ➤ රඹෑව නගරයට කි.මී 4යි. ➤ A9 ප්‍රධාන මාර්ගයට මීටර් 500යි. ➤ පේර ගස් 1100ක් පමණ වගා කර ඇත. ➤ පොල් පැල, තැඹිලි පැල හා පළතුරු පැළ රෝපණය කර ඇත. ➤ වගා ලිඳක් සහ පොම්පාගාරයක් ඉදිකර ඇත. ➤ ඉඩම වටා කොන්ක්‍රීට් කණු හා කම්බි වැට සහිතව ගේට්ටුවක් දමා ඇත. ➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු. ➤ නිස්කලංක පරිසරය. ➤ සියලුම නාගරික පහසුකම්. ➤ ජලය , විදුලිය ඇත. ➤ සියලුම අනුමැතිය සහිතයි .... ➤ අනුරාධපුර නගරයට – 12 Km ➤ රඹෑව නගරයට – 4 Km ➤ A9 ප්‍රධාන මාර්ගයට – 500 m★ All infrastructure perfectly available including waste collection service.★ There are no legal or financial issues associated with the property.★ Excellent residential, agricultural and investment opportunity.★ Once in a life time investment opportunity.⇨ Feel free to call for an appointment orfor More information ContactPEO ...