Kurunegala District · Posted 11 days ago
💥 කුරුණෑගල,ඉබ්බාගමුව නගරයේ සිට කිලෝමීටර් 5 ක දුරින්(යකල්ල ප්‍රදේශයේ ) හංගමුව කනිෂ්ඨ විද්‍යාලයට ආසන්නව නිදහස් පරිසරයක පිහිටි අගනා ඉඩමකි.🔴 කුරුණෑගල නගරයට විනාඩි 30ක දුරින්🟢මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20යි🟣 කාපට් මාර්ගය🔵 විදුලි හා ජල පහසුකම්🟠 නිරවුල් ඔප්පු⚫ පදිංචියට සුදුසු නිවසක්ද සමග නවීන නිවසක් සෑදීමට දැමූ අත්තිවාරමක්ද සහිත වේ🟤 පොල් ගස් 10ක් පමණි ✨ Key Highlights🏡 Live or build immediately – Includes a habitable house and a strongly built foundation ready for a modern new home🌴 Approx. 10 mature coconut trees – Ideal for home use or extra income🚗 Only 30 minutes to Kurunegala town🛣 20 minutes to the Mirigama–Kurunegala Expressway entrance🛤 Well-maintained carpeted road access💡 Electricity and water connections available📜 Clear and legal deeds🌱 Perfect for residential living, a holiday home, or long-term investmentEnjoy peace, privacy, and fresh air while staying well connected to major towns and transport routes.💥 කුරුණෑගල,ඉබ්බාගමුව නගරයේ ස...