Sign in
Sign in
PinLand

වාද්දූව නගරයෙන් ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක්

වාද්දූව නගරයෙන් ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක්
Land for sale

වාද්දූව නගරයෙන් ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක්

Kalutara District · Posted 11 days ago

LKR 44,000,000

Negotiable
Listing removed from saved
8.47 perches

About

ගාලු පාරට මුහුණලා ඇති පර්චස් 8.47 ක ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක් සින්නක්කරව විකිණේ 🔥දැනටමත් ආදායම් ලබන කඩ කාමර 4 ක් සමඟ, මෙම අගනා ව්‍යාපාරික ස්ථානය ඔබේ ආයෝජනයට සුපිරි අවස්ථාවක් 💰✅ නිරවුල් සින්නක්කර ඔප්පු ✅ වාද්දුව නගර මධ්‍යයේ පිහිටීම ✅ ගාලු පාර මුහුණලා – වාහන නවතා තැබීමට පහසුකම් ✅ ඉදිරිපසින් හා පිටුපසින් ඇතුළු වීමට හැකියාව ✅ Barista, Pizza Hut වැනි ආයතන සඳහා දිගු කාලීනව බදු ලබා දීමට සුදුසුයි ✅ ඉඩම තක්සේරු කර ඇත ✅ තවත් වාසි රැසක් සමඟ උපරිම වටිනාකමට විකිණේ නීතිමය ප්‍රශ්න නොමැති, නිරවුල් ව්‍යාපාරික ඉඩමක් සොයන ඔබට හොඳම අවස්ථාව මෙයයි 📞 වැඩි විස්තර සඳහා අමතන්න: Siyane Properties🚫 කරුණාකර බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වළකින්න.ගාලු පාරට මුහුණලා ඇති පර්චස් 8.47 ක ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක් සින්නක්කරව විකිණේ 🔥දැනටමත් ආදායම් ලබන කඩ කාමර 4 ක් සමඟ, මෙම අගනා ව්‍යාපාරික ස්ථානය ඔබේ ආයෝජනයට සුපිරි අවස්ථාවක් 💰✅ නිරවුල් සින්නක්කර ඔප්පු ✅ වාද්දුව නගර මධ්‍යයේ පිහිටීම ✅ ගාලු පාර මුහුණලා – වාහන නවතා තැබීමට පහසුකම් ✅ ඉදිරිපසින් හා පිටුපසින් ඇතුළු වීමට හැකියාව ✅ Barista, Pizza Hut වැනි ආයතන සඳහා ...

Sign in to contact the lister